


Just 5 minutes... ඔව් එපමණයි අවශ්‍ය වන්නේ. ඔබේ ජීවිතයේ විශාල වෙනසක් වෙනුවෙන් හැම දවසකම විනාඩි 5 ක් වැය කිරීම ඔබ මෙතෙක් කළ ලොකුම ජීවිත ආයෝජනය වනු ඇත. මෙහි ඇති සරල, අලංකාර අභ්‍යාසයන් ඔබ මෙතෙක් අමාරුවෙන් වෙනස් කරන්නට උත්සහ කළ බොහොමයක් දේ පහසුවෙන් වෙනස් කරනු ඇත. හැම දවසකම ඔබට අවශ්‍ය වූ ජීවිතය වෙනුවෙන් අවදි වන ලෙස බලකරනු ඇත. One gentle moment in the morning can echo through your whole day start small, and watch everything change
Read this book? Sign in to share a review with other readers.