


ආදරයේ විශ්වීය පණිවිඩය මෙහි රැගෙන ආ ආදරණීයම සංචරණිය... අවාරයේ නොලද ඵල වාරේ ලබන්නා සේ ඔහුගේ ආදරයෙන් මත් වී හැමදාමත් මේ පුංචි මැයිමාර සෙවණ යට ඔහුගේ මතකයන් මතක් කරමින් මැයිමාර ප්රසංගයක සුන්දරත්වය විඳිමින් මරණය තුළින් වුවත් හැඟීමෙන් හා මතකයන්ගෙන් යුතුව ඇය අමරණීයව ජීවත් වනු ඇත...
Read this book? Sign in to share a review with other readers.