


"අයිම් බිසී නව්..." “යර්ස් අයි (ක්)නෝ... බට් අයි වොන්ටු ටෙල් යූ නව්, අයි ලව් යු... එයා ඒ වචන ටික කියලා අතෑරියා. මම හිනාවෙලා ආපහු කැම් එකට ඇහැ තිබ්බා. ඔව් හරියටම දහයයි දහයයි වෙලාව. හිරෝශිමාවටයි නාගසාකියටයි බෝම්බ දැම්ම වෙලාව. ඒකනේ හැම ඔරොලෝසු කඬේකම හැම ඔරලෝසුවක කටු දහයයි දහයට පටන් ගන්න නතර කරලා තියෙන්නේ. එදා ඒ මහා අපරාදේ වෙලාවේ නතර වුණු හිත වගේ මගේ හිතත් නතර වුණා.
Read this book? Sign in to share a review with other readers.