


අපි ආදරේ කරන කෙනා ඉස්සරහා අපිට අපි වෙලා ඉන්න බැරි නම් අපි ඉන්නේ හරි තැන නෙමෙයි. ආදරේ ඉස්සරහ අපි නිදහස් වෙන්න ඕනේ... ඒ කෙනාව දැක්කම අපිට සැනසීමක් දැනෙන්න ඕනේ... අපි ජීවත් වෙනවා කියලා දැනෙන්න ඕනේ... අපි ඒ වෙලාවට මොන ප්රශ්නක හිටියත් එයාව දැක්කම අපිට ඒ හැමදේම අමතක වෙන්න ඕනේ...
Read this book? Sign in to share a review with other readers.