


සරාගයේද අවනීතියේද බලකාමයේද ගොදුරු පමණක්මද ඇයද ඔහුද....? දයාදරයේ කුසුම් විකසිත වන සුයාමයක මිහිර පතන සුපෙම් හදක නපුර සැඟවී තිබුණාද....? ගලා යන නදියක පියාඹන විහඟ කැලක සොබා සොඳුරු රුසිරි සරා සිනාසුණු මොනාලිසා ඇයද....?
Read this book? Sign in to share a review with other readers.