


අවසන් සුසුම වාතලයට මුසුවන විට, දෑස ඉදිරියේ මැවුන එකම රුව ආග්ර... ඇටකටු පොඩි වී වේදනාවෙන් මිරිකෙන විට, දුටුවා ඔබේ දෑසින් වැගිරුණු කඳුළු අනේ ආශ්ර... දැණුනු අවසන් සිතුවිල්ල නම්, පැමිණිය යුතුය මම නැවත... නව ආත්මයක් ගියද... පැමිණිය යුතුමය මම... නිදොස්කොට නිදහස් කිරීමට ඔබව... මගෙ ආග්ර...!
Read this book? Sign in to share a review with other readers.