


ග්රීන්කාඞ් අතැතිව අමෙරිකාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු, සතුට, සැනසුම, තෘප්තිය හඹා යන අතර,ඒ මායාකාරී පැවැත්ම තුළම ප්රයෝගකාරී රැවටිලි සහගතව ගිලී ගිය අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය මූර්තිමත් කරන මෙම නවකතාව 2018 ස්වර්ණ පුස්තක අවසාන වටය සඳහා නිර්දේශ විය.
Read this book? Sign in to share a review with other readers.