


කැම්පස් ජීවිතේ කියන්නේ හීන දැකගෙන ඇවිත්, අන්තිමේ assignment, exams, කෙලවුණු plans, හිස් pocket, ඇණගත්ත results එක්ක ජීවිතේ පටි රෝල් වෙන කතාවක් සමහර දවස් වල කෑමට සල්ලි නෑ, සමහර දවස් වල නින්ද නෑ, තවත් දවස් වල “අපි මේ මොන කෙහෙල්මලක් කරනවද' කියලා හිතෙනවා. ඒත් ඔය චාටර් දවස් අස්සේම තමයි පිස්සුම ආතල් තිබුණේ, හොදම යාලුකම් හැදුණේ, වැටුණු තැන්වලින් ආයෙ නැගිටින හැටි ඉගෙනගත්තේ කැම්පස් ජීවිතේ perfect නෑ ඒක රස්තියාදුකාරයි... තුච්ඡයි..! කුජීතයි..! සමහර වෙලාවට ජීවිතේම කෙලවෙන තැනක් වගේ. ඒත් අන්තිමට මතක් වෙන්නේ අමාරුකම් නෙවෙයි. ඒ අමාරුකම් මැද හිනාවෙච්ච අපේම කතාව මොන තරම් කෙල වුණත්, ජීවිතේ ලස්සනම රස්තියාදුව තිබුණේ කැම්පස් එක ඇතුළේ බං.
Read this book? Sign in to share a review with other readers.