


මුහම්මද් තුමාගේ චරිතාපදානය “සද දෙකඩ සඳ” උත්තර භාරතයේ උපත ලද ලෝකයේ ඉස්ලාම් දහම පිළිබද ලොව ඉහලින්ම පිළිගත් විද්වතෙක් වන ෂෙයික් සෆියුර් රහ්මාන් අතින් ලියවුනු පොත් සිය ගණනක් අතුරින් ඉතා ප්රසිද්ධ වූ පොතකි (“When The Moon Split”). එය උර්දු භාෂාවෙන් ලියන ලද වක්තෘවර මුහම්මද් නබි නායක තුමාගේ ජිවිත කතාව අලලා ලියවුනු පොතක්. එම මුල් පොතේ ඉංග්රීසි පරිවර්තනයෙන් නැවත සිංහලට පරිවර්තනය කලේ සමන් පුෂ්ප ලියනගේ විසිනි. ආගම පිළිබද වඩා හොද අද්යනයක් ලබා ගැනීමට මෙම පොත ඔබට මහෝපකාරී වේ.
Read this book? Sign in to share a review with other readers.