


වර්තමාන ලෝකයේ දේශපාන ව්‍යාපාර සහ සමාජ පරිවර්තනයන් තේරුම් ගැනීමට මෙන්ම අප සමාජයේ දේශපාලන විඥානය තියුනු කිරීමට ද මගපාදන කෘතියකි. උසස් පෙළ සහ සරසවි සිසුන්ට ද දේශපාන සහ සිවිල් ක්රියාධරයන්ට ද ප්‍රයෝජනවත් වන කෘතියකි.
Read this book? Sign in to share a review with other readers.