


බුදුන් වහන්සේ ඉදිරිපත් කල ඉතා ගැඹුරු ඉගැන්වීමක් වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගුණරතන හාමුදුරුවන් විමසා බලන්නේ දැඩි වෙහෙසක් දරමිනි.එකිනෙකක් ආර්ය සත්යක් පුහුණුව හා සම්බන්ද පැහැදිලි සුවිශේෂ යෝජනා සමග බැදුණු අරුත්බර නිදසුන් ගලපමින් ඉදිරිපත් කෙරෙන මේ පොත තෘප්තිමත් බවය අත්පත් කරගැනීමට බුදුන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය කෙරෙහි උනන්දුවක් දක්වන කාටත් ආශිරවාදයකි.
Read this book? Sign in to share a review with other readers.