


ගෑනි ගියේ බල්ලා පස්සෙ. මං ගියේ ගෑනි පස්සෙ. මං හිතන්නෙ අපි එකා පස්සෙ එකා රවුං තුනක් විතර ඇවිද්දා. හතරවැනි රවුම පටන්ගන්න හදනකොට තමයි 'බල්ලා' පිස්සු නැටුවෙ. ඌ එක පාරටම යාබද ට්රැක් එකේ තවත් ගෑනියෙක් එක්ක ඇවිදිමින් හිටිය බැල්ලියෙක් පස්සෙ වැටුණා. ඒත් එක්කම පිරිමි බල්ලා ගෑනිගෙ කන්ට්රෝල් එකෙන් ම්දුණා. ගෑනිගෙ ඉංග්රීසි කමාන්ඩ්ස් එක්කටවත් බල්ලා නෙවෙයි නැවතුණේ. ඒ වෙලාවෙ දී මට අහන්න සිද්දවුණා, 'මේ අයි හෙල්ප් යූ මෑම්' කියල.
Read this book? Sign in to share a review with other readers.