


ශ්රී ලංකාවේ දැනට පවත්නා ජනවාර්ගික ගැටුම එකියනකට පටහැණි සිංහල සහ දෙමළ මතවාදී බලවේගයන් විසින් උසිගන්වනු ලැබුවකි. මුස්ලිම් ජනයා ඔවුනගේ කැමැත්තක් නැතිවම ඊට ඈඳාගෙන තිබේ. මේ ඛේදවාචකයට අවසානයක් දකින්නට නම් පළමුවෙන් අප කළ යූත්තේ මේ අධිපති මතවාද බුද්ධිමත් හා විචක්ෂණ ඒවා වශයෙන් පෙණුන ද එවා ඉදිරිපත් කරන්නවුන් උගත් යැයි පිළිගත්ත ද ඒ හා සම්බන්ධ වංචක ධර්මය තේරුම් ගැනීමයි. Translation of 'The Broken Palmyra' by Rajan Hoole
Read this book? Sign in to share a review with other readers.