


කීර්හීසියානු සමූහ ගොවිපළක් ආශ්‍රිතව දිගහැරෙන මෙම කතාවෙන් සෝවියට් දේශය ගොඩනැගීමේ අතිශය දුෂ්කර ක්‍රියාවලියේ එක් ජවනිකාවක් අප වෙත ඉදිරිපත් කරයි. චින්හිස් අඅයිත්මාතව් ගේ ප්‍රධානතම කෘතියක් ලෙසින් සැලකෙන මෙම නිර්මාණයට 1969දී රුසියානු සමූහාණ්ඩුවේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.
Read this book? Sign in to share a review with other readers.