


පළමු ලෝක සංග්රාමයෙන් ඇලළි ගිය යුරෝපා මහාද්වීපයේ පැරණි රාජ්‍යයන් බිඳවැටීමිත් නව රාජ්‍යයන් බිහි වීමේත්, පැරණි රාජ්‍ය පාලන ක්‍රම බිඳවටීමිත් නව පාලන ක්‍රම බිහි වීමේත් දැවැන්ත ක්‍රියා දාමයක් සිදුවන අතර වාරයේ ඒ සියල්ලට මැදි වූ, ඔස්ට්‍රො-හංගේරියානු අධිරාජ්‍යයටත් පෝලන්තයටත් යාබදව පිහිටි, උක්රයීනයට අයත් රුසියානු අධිරාජ්‍යයේ වොලීන් නම් කෝරලයේ, 1917 විප්ලවයෙන් පසු ඇතිවන සිවිල් යුද්ධය හා විදේශ ආක්‍රමණ තත්ත්වය යටතේ බොල්ෂෙවික් විප්ලවවාදී ව්‍යාපාරය ක්‍රියාත්මක වූ ආකාරය, එම විප්ල විය ව්‍යාපාරයට සම්බන්ධවූවන්ගේ දෘෂ්ටියෙන් විවරණය කෙරෙන 'කුණාටුවෙන් උපත ලද්දෝ' වනාහි, සිය පළමු නවකතාව වන "වානේ පත්තරය ලැබූ හැටි ” කෘතියෙන් විශ්ව කීර්තියට පත් නිකොලායි ඔස්ත්‍රොව්ස්කි යොවුන් ලේඛකයාගේ අවසාන සාහිත්‍ය නිර්මාණයයි.
Read this book? Sign in to share a review with other readers.