


සිවිල් කඩු තටයුතු, සාක්ෂිකරුවන් සම්බන්ධ විධිවිධාන, නඩු විභාගය, න්ඩු අස් කර ගැනීම් , විවාහ න්ඩු, සුවිශේෂී න්ඩු කටයුතු, ඉඩම් සම්බන්ධ ඉඩම් නඩු, අධි යුක්තිය, පොලිස් පරීක්ෂණ, ඇප නීතිය. සුළු අපරාධ නඩු, මහාදිකරනයේ න ඩු කටයුතු, අභියාචනය අප විසින් මිහි පෙර එළි දැක් වූ නීති පොත් පෙළ තුළින් සාමාන්‍ය ජනතාව දැනගත යුතු නීතිමය කරුණු රැසක් හෙළිදරව් විය. නඩු කටයුතු අරඹන ආකාරය ගැන ද නඩු කටයුතු වල දී මතු වන ගැටලූ ගැන ද නඩු පහසුවෙන් ජය ගන්නා ආකාරය ගැන ද දැන ගැනීමට කවුරුත් කැමැති වෙති. නඩුහබවල දී සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රාශියකට මේ කෘතිය තුළින් සෘජු විසඳුම් යෝජනා කර ඇති බැවින් විෂය කරුණු හා නීති උපදෙස් ඒ සෑම දෙනෙකුටම නැවුම් අත්දැකීම් ලබා දෙනු නිසැකය.
Read this book? Sign in to share a review with other readers.