


සියා අරෝරා... අවුරුදු දොළහෙ පොඩි කෙල්ල... අම්මයි, තාත්තයි, නංගියි එක්ක සියලගෙ මහ ගෙදරට යනව. නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කර කර ඉඳල රෑට නිදාගන්න යනව. පහුවදා උදේ සියා නැ ! අතුරුදහන් !! සියාට මොකද වුණේ? කැමැත්තෙන් යන්න ගියාද? හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද? කා එක්ක හරි පැනලා ගියාද? කවුරු හරි පැහැරගෙන ගියාද? විහිළුවට හැංගුණාද? ..ද ? ..ද ? ..ද ? දෙයියො තමයි දන්නෙ
Read this book? Sign in to share a review with other readers.