


WHEN MEMORY DIES අම්බලවානර්සිවානන්දන් මම සිවානන්දන්ගෙ 'මතක මිය ඇදෙන සඳ' සියලු දෙනාට නිර්දේශ කරයි. - ආතර් සී. ක්ලාක් කම්පනයෙන් හා සසැලීමෙන් තොරව මේ පොත කියවීමට නොහැකිය. පොදු රාජ්‍ය මණ්ඩලීය රචකයන්ගේ ත්‍යාගය සඳහා හේතු පාඨය සිවානන්දන්ගේ තේමාව, යටත් විජිතවාදයේ අනර්ථකාරී බලපෑම, අතිශයින් දේශපාලනිකය. නමුත් ඔහු එය ලියන මානුෂික ආකාරය, වියළි තොරතුරු හා දෘෂ්ටිවාදය ඇඳ බැඳ තබාගන්නා ප්‍රබන්ධයක් බවට විපරිනාමණය කරයි. - කෙටි විහෝල් - සන්ඩේ ගොෆ් ටෙලිග්රාෆ් සැම හැරිමකදීම හද බිඳියි, උණුසුම් කරවයි; එය ජීවිතය ක්‍රෑර කිරීමට එදිරිව ආත්මයේ තිරසර බව ඌර වළක කොටවයි. - නිව් ඉන්ටනැෂනලිස්ට් ' මතක මිය ඇදෙන සඳ' මෙරට විමුක්තිකාමී දේශපාලනයේ හෘදය සාක්ෂිය තියුණු ලෙස ප්‍රශ්න කරන කෘතියකි. ලාංකික පාඨකයාට සිවානන්දන් සුනම්‍ය බසකින් හඳුන්වා දීම පැසසුම් කටයුතුය. - මෙන්දක අබේසේකර සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින සිංහල යෙදුම් ඉතා උචිත ලෙස යොදාගත් ඉහළම ගණයේ ප්රතිරචනයකි. - අසංක පෙරේරා
Read this book? Sign in to share a review with other readers.