


ප්‍රභූ පවුලක උපත ලද අසමාන ඇවතුම් පැවතුම් ඇති දැරියක අනපේක්ෂිත ව්‍යසනයකට ගොදුරුවීම නිසා ස්වකීය ජීවිත ඉරණම දෙමව්පියන් විසින් ද සමාජයේ ආගමික හා සෙසු බල ආයතන විසින් ද අවසාන ප්‍රේමයේ මායාව විසින් ද විසඳා දෙන ආකාරය හද ප්‍රලය කරන පුවතක් ලෙස කතාවට නැගෙන "ප්‍රේමය සහ තවත් යක්කු” උපහාසය මෙන්ම සමාජ විචාරය ද මතු කෙරෙන නවකතාවක් ලෙස නම් කළ හැකිය. විචාරකයෝ මෙම නවකතාව ක්ෂුද්‍ර කතා පුවතක් ආශ්‍රය කරගත් සමාජය විනිවිදින මහා ශරීරයක් ඇති ප්‍රබන්ධයක් සේ හඳුන්වති
Read this book? Sign in to share a review with other readers.