


....පුනර්භවය පිළිගන්නා සමහරුන් 'ඊළඟ භවයේ දී වඩා හොඳින් ජීවිතය ගත කිරීමේ අදහසින් වත්මන් භවය නාස්තිකාර් ලෙස ගතකිරීම මැනවැයි සාධාරණය කිරීමට යොදාගනු ලබන සදාචාර විතර්කය මගේ අවධානයට යොමුවූවකි. පිනා තුළත් පුනර්භව සංකල්පය පිළිගන්නා මා හඳුනන වෙනත් අය තුළත් එවැනි ස්වභාවයක් මම නො දුටුවෙමි. ඕ සැබවින්ම තමා ලියූ සහ දේශනා කළ මෙත්තා කරුණාව සහ එළඹ සිටි සිහිය නම් වන ප්රතිපත්තිය තුළ ජීවත් වූ කෘතහස්ත ලේඛිකාවක් සේ ම දක්ෂ දේශිකාවක් ද වූවාය. ආචාර්ය චාර්ල්ස් තෝමස් කේසි විධායක අධ්යක්ෂ එඩ්ගා කේසි ආයතනය
Read this book? Sign in to share a review with other readers.