


THE SCENT OF SAKE Joyce Lebra සකේ සුවඳ පරිවර්තනය මානෙල් ජයන්ති ගුණසේකර ගැහැණියට පා තැබීමට තහංචි පැනවූ ලෝකයක් ජයගන්න නිහඬ අරගලයක යෙදුණු එඩිතර ගැහැනියකගේ කතාව. “ගැහැනියක් පෙරුම්හලේ දොරෙන් ඇතුළට පා තැබුවොත් සකේ ඇඹුල් වෙන බවට පැරණි විස්වාසයක් තියෙනවා." “පිරිමියෙක්ට පුළුවනි අනියම් බිරියක් තබා ගන්න. ශේෂාවක් ලවා දරුවෙක් වුණත් හදා ගන්න. ඒ දරුවා පවුලේ උරුමකාරයා හැටියට නම් කරමින් ගෙදරට ගේන්න. නමුත් ගැහැනියක් අනියම් ඇසුරකට යොමු වුණොත් ඇයට ලැබෙන දඬුවම මරණය විය හැකියි." “ඒ තමයි සම්ප්රදාය රියේ....''
Read this book? Sign in to share a review with other readers.