


STEPHEN HAWKING The THEORY of EVERYTHING විශ්වයේ ආරම්භය, අවසානය සහ සියලු දෑ සඳහා න්‍යායක් පරිවර්තනය ලක්ෂ්මන් ටී. බී. ඉලංගකෝන් මෙම කෙටි පොතෙහි සුප්‍රසිද්ධ විද්‍යාඥ ස්ටෙපන් හෝව්කින්ගේ සම්මානනීය දේශනා පෙළක් අන්තර් ගත වේ. ඔහු මෙම දේශනා වලින් සංකීර්ණ සහ අතිශය ගණිතාත්මක අදහස් කිහිපයක් සරල එමෙන්ම සිත් ගන්නා සුළු ආකාරයෙන් එතරම් විද්‍යා අධ්‍යාපනයක් නොමැති පාඨකයනට ද තේරුම් ගැනීමට හැකි වන පරිදි ඉදිරිපත් කිරීමට උත්සහ කරයි. ඔහු කෙටියෙන් එහෙත් මනස්කාන්ත අන්දමින් ඇරිස්ටෝටල්, ඕගස්ටයින්, නිව්ටන්, අයින්ස්ටයින්, හබල් සහ ෆ්රීඩ්මෑන් ගේ විශ්වය පිළිබද අදහස් අපට පැහැදිලි කරයි. ඉන්පසු ඔහු බිග් බෑන්ග්, අඳුරු ආගාධ සහ අවකාශය / කාලය අපට පැහැදිලි කර මෙම අදහස් විශ්වය සදහා එක්සත් න්‍යායක් ගොඩ නැගීමට යොදා ගත හැක්කේ කෙසේ දැයි පරීක්ෂා කරයි.
Read this book? Sign in to share a review with other readers.