-10%
ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ තාක්ෂණික අත්පොත | Sri Lankawe wisithuru mathsya wagawa pilibanda thakshanika athpotha
රු2,250.00 රු2,025.00
or 3 X රු540.00 with
දිව්‍යාශිංසන | Diwyashinsana
රු2,300.00 රු2,070.00
or 3 X රු540.00 with
අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය | Adhamayage Athmarakshaka Paddhathiya
SKU
9786245579662
Category Translations
- Book Author : Ravishka Perera
- Book Publisher : Muses Publishing House
ලුඔ බිංහ යනු අන්තර්ජාලයේ පළ වූ නවකතාවක සිටි අර්ධ අසුරයෙකි. ඔහුගේ බාල කාලය ඉතා දුක්ඛිත වූ අතර, අනතුරුව ඔහු මනු රාජධානිය මෙන්ම අසුර රාජධානිය ද සියතට ගෙන සිය ගණනක් වූ භාර්යාවන්ගෙන් යුතු අන්තඃපුරයක් ද සහිතව බොහෝ බලගතු අයෙකු බවට පත් විය.’
ශෙන් යුඇන් කියැවූ සාඩම්බර අමරණීය අසුරයාගේ ගමන්මග නම් නවකතාවේ සඳහන් වූයේ එලෙසයි. නමුත් එම නවකතාව කියවා අවසන් කර, එයින් ඇති වූ කෝපයත් සමග මියගිය ඔහු අනතුරුව කුඩා ලූඔ බිංහගේ කුරිරු ගුරුවරයා වූ ශෙන් චිංච්ඡුගේ ශරීරය තුළ නැවත උපත ලැබුවේය. ශෙන් චිංච්ඡු යනු අසමසම බලයක් සහිත ධ්‍යානවේදියෙක් වූ නමුත්, ඔහුගේ දෛවයේ ලියැවී තිබුණේ තමන් විසින් ප්‍රධාන චරිතයට සිදුකරන ලද අපරාධයන් සඳහා වන්දි ගෙවමින් දරුණු වධ හිංසාවලට ලක්ව මියැදීමටයි.
නව ශෙන් චිංච්‍යුට ඇත්තේ එකම අරමුණක් පමණකි. එනම් ලුඔ බිංහ බලය ලබාගැනීමට පෙර ඔහු තුළ තමා පිළිබඳව සුබවාදී හැඟීමක් ඇති කරවීමයි.
Description
Related Books
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය | Adhamayage Athmarakshaka Paddhathiya” Cancel reply
More Like This
or 3 installments of රු127.50 with
or 3 installments of රු62.33 with
or 3 installments of රු79.33 with
or 3 installments of රු99.17 with
or 3 installments of රු294.00 with
or 3 installments of රු255.00 with
or 3 installments of රු170.00 with
or 3 installments of රු70.83 with
or 3 installments of රු51.00 with
or 3 installments of රු113.33 with
or 3 installments of රු56.67 with
or 3 installments of රු566.67 with
Reviews
Clear filtersThere are no reviews yet.