අවසන් සංස්කරණය සහ තවත් කතා | Awasan sanskaranaya saha thawath katha

අවසානයේ, ගේට්ටුව ඉදිරිපිටදී ගත් කතුවරයාගේ උදව් පහරින් අවසන් හුස්ම හෙළූ සේවකයාගේ සිරුර බදාගෙන වැලපෙමින් සිටි බිරින්දෑ මතද එම උදැල්ලම පහත් නොවූයේ දියණියගේ වළක්වාලීම නිසාය. අවසන් සංස්කරණය

ඒ පසුගිය පෙබරවාරියේ සීතල උදෑසනකය. මගේ රුකියා ස්ථානයේ මිතුරන් කිහිප දෙනෙකු එකම මේසයකට රැස්ව එක් දුරකතනයකට මුහුණු ඔබාගෙන කුමද නරඹමින් සිටි අතර මමද එතැනට ගොස් ඉහළින් එබී බැලුවෙමි. මගේ බිරිඳ නිත්‍යා, මහපාරේ නිරුවතින් ඇවිද ගියාය. ෆිටෝන් රුම් –

මොකක්ද යකෝ මට කරන්ඩ කියන්නෙ? අශ්විනීගේ සිළුවත් නරක නෑ. කපලා ගෙනංකො ගැළපෙනවද බලන්න. ගැළපුණේ නැත්තං අපි වෙන එකක් බලමු. කරන්න දෙයක් නෑ. උඹ තමා මට ඔළුවක් දෙන්ඩ ඕනෑ.

-ඔළුව-

අනුත්තරා එල්ලීමට තීරණය කළාය ! රයිස් –

දොස්තර නෝනා.. ඒ ප්‍රගිය හම්බ වෙච්චි දා ඉඳන් මාස. දෙකත් තිස්සේ ළමන බේබි කාමරේ තියාගෙන ඒ අම්මා පුදුම දුකක් විදලා තියෙනව. ඒක නිමිත්ත කරගෙන තමයි එයාට සංසාරෙ ගැන බය ඇති වෙලා තියෙන්නේ… සංසාරේ ඉවර කරගන්න ඕන කියන නැනැගීම ඇති වෙලා තියෙන්නේ… ඒක වැරැද්දක් නෙවෙයි නෝනා.

-කාක බෝ-

රු841.50

or 3 X රු280.50 with

or 3 X රු 280.50 with Koko Koko

Description

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “අවසන් සංස්කරණය සහ තවත් කතා | Awasan sanskaranaya saha thawath katha”

Your email address will not be published. Required fields are marked *