View cart “ඒ පොත නොහොත් සර්පයා මැරීම | E potha nohoth sarpaya marima” has been added to your cart.

වක්තෘවරයාණෝ | The Prophet
රු750.00 රු675.00
or 3 X රු225.00 with 


සුෆී උද්‍යානයේ මාවත | Sufi Udyanaye Mawatha
රු1,200.00 රු1,080.00
or 3 X රු225.00 with 

ආලෝකයේ රණකාමියාගේ අත්පොත | Alokaye Ranakamiyage Athpotha
Category Spiritual
Tag #Paulo Coelho
- Book Author : මණ්ඩාවල පඤ්ඤාවංස හිමි
- Book Publisher : Seri Publication
හැම දෙනාටම මෙවැනි දේ කළ හැකි වන්නේ ය. එසේ ම, කිසිවකු තමා ආලෝකයේ රණකාමියා යැයි
නො සිතුවත් අපි සියල්ලෝ ම ආලෝකයේ රණකාමියෝ වන්නෙමු.
ඔහු සටහන් පොතේ හිස් පිටු දෙස බැලුවේ ය.
ස්ත්‍රිය නැවත වරක් මඳ සිනා නැඟුවා ය.
ආලෝකයේ රණකාමියා ගැන ලියන්න, ” ඕ කීවා ය.
දෙවියෝ අපට වචන වල වග කිව යුතු ස්වභාවය උගැන්වීම සඳහා නිහැඬියාව ප්‍රයෝජනයට ගනිති.
විවේකයේ අගය වටහා දෙනු උදෙසා හෙතෙම මිහන්සිය ප්‍රයෝජනයට ගන්නේ ය.
යහපත් සෞඛ්‍යයේ ආශිර්වාදය උගැන්වීම උදෙසා අසනීපය භාවිත කරන්නේ ය.
අපට ජලය ගැන උගැන්වීම උදෙසා දෙවියෝ ගින්න භාවිත කරන්නෝ ය.
වාතයේ අගය උගැන්වීම උදෙසා හෙතෙම පස භාවිත කරන්නේ ය.
දිවියේ අගය අපට කියාදීම සඳහා හෙතෙම මරණය ප්‍රයෝජනයට ගන්නේය.
Description
Related Books
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “ආලෝකයේ රණකාමියාගේ අත්පොත | Alokaye Ranakamiyage Athpotha” Cancel reply
More Like This
රු1,450.00
or 3 installments of රු483.33 with 

or 3 installments of රු177.00 with 

or 3 installments of රු195.00 with 

or 3 installments of රු195.00 with 

or 3 installments of රු360.00 with 

or 3 installments of රු135.00 with 

or 3 installments of රු240.00 with 

or 3 installments of රු135.00 with 

or 3 installments of රු195.00 with 

or 3 installments of රු207.00 with 

or 3 installments of රු72.00 with 

or 3 installments of රු138.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.