View cart “Horowpothane Palaweni Diyaro | හොරොව්පතානේ පලවෙනි ඩීයාරෝ” has been added to your cart.

වී.අයි.ලෙනින් - අමරණීය මිනිසෙකුගේ අසිරිමත් ජීවිත කතාව | V.I.Lenin
රු890.00 රු801.00
or 3 X රු195.00 with 


රත්රන් පාත්තයා සහ තවත් සුරංගනා කතා | Rathran Paththaya saha thawath Katha
රු600.00 රු540.00
or 3 X රු195.00 with 

ඇඩොල්ෆ් හිට්ලර් | Adolf Hitler
- Book Author : Mohan Sriyantha Ariyawansha - මොහාන් ශ්‍රියන්ත ආරියවංශ
- Book Publisher : Susara Publishers
අවසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශ්වයේ යුද ජයග්‍රහණයත් උත්සවාකාරයෙන් වාර්තා කළේය. ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපා විය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු වූ අයද වූහ. සිය දිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්‍රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය දක්වාම ඔහුගේ සේවය අත් නොහැර ගිය කාර්යාලයීය ලේකම්වරියක් සඳහන් කරයි. කෙසේ වුව ඒ තත්ත්වය ගොඩනැගෙන්නේ සිය සේනාධිනායකයන්ගේ පසුගාමී හැසිරීම් සහ පාවාදීම් හමුවේය යන්න හිට්ලර්ගේම පිළිගැනීම විය. ඉරණම විසින් තමාගේ ගමන තීන්දු කොට ඇතැයි ජර්මානු ආඥාදායකයා සිය කාර්යාලයීය ලේකම්වරිය හමුවේ ප්‍රකාශ කොට තිබේ.
Description
Related Books
MICHELLE OBAMA – මිෂෙල් ඔබමා
or 3 installments of රු285.00 with 

Uththareethara | උත්තරීතර
or 3 installments of රු165.00 with 

මගේ කතාව | Mage Kathawa
or 3 installments of රු425.00 with 

මගේ කතාව ඉන්ද්‍ර නූයි | Mage kathawa Indra Nooyi
or 3 installments of රු465.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “ඇඩොල්ෆ් හිට්ලර් | Adolf Hitler” Cancel reply
More Like This
or 3 installments of රු270.00 with 

රු450.00
or 3 installments of රු150.00 with 

or 3 installments of රු285.00 with 

or 3 installments of රු480.00 with 

or 3 installments of රු660.00 with 

or 3 installments of රු226.67 with 

or 3 installments of රු210.00 with 

or 3 installments of රු425.00 with 

or 3 installments of රු277.67 with 

or 3 installments of රු56.67 with 

or 3 installments of රු130.33 with 

or 3 installments of රු141.67 with 

Reviews
Clear filtersThere are no reviews yet.