
පාතාලයෝ | Pathalayo
රු800.00 රු720.00
or 3 X රු240.00 with 


උත්තර දේවී | Uththara Devi
රු800.00 රු720.00
or 3 X රු240.00 with 

කඩොල් ඇත්තු | Kadol Aththu
Categories නවකතා - Novel, සිංහල-Sinhala
- Book Author : Major General Kamal Gunaratne
- Book Publisher : Vijitha Yapa Publications
මෙම යුද ජයග්රහණයේ විශාලතම කොටසට හිමිකම් ඇත්තේ ඈත පිටිසර ගම් දනව්වල ජීවත්වන දිලිඳු දෙමාපියනට දාව ඉපදී නිසි කල වයස පැමිණි වහාම හමුදාවන්ට බැඳී තම රට ජාතිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කළ වීරෝධාර සෙබළුන්ටය, ඔවුන් අතරින් දස දහස් ගණනක් වීරෝධාර සෙබළුන් මව්බිම වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දස දහස් ගණනක් යුද්ධයේදී දරුණු ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූහ. රට ජාතිය වෙනුවෙන් අති උතුම් යුග මෙහෙවරක යෙදුණු මෙම දේශයේ දරුවන්ව, ඔවුන් ලබා දුන් නිදහස භුක්ති විඳින අපගේ රට වැසියන් බොහෝ දෙනෙකුට අද අමතක වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.
මෙම නවකතාවේ කථා නායකයා ලෙස එන නාලක ජිනසේන ඇතුලු චරිත සියල්ලක්ම මනඃකල්පිත චරිත වුවද කථා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්රශ්න සියල්ලම පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ මුහුණ පෑමට සිදුවූ ඒවා බව සඳහන් කළ යුතුය. මෙම ප්රශ්න මෙම නව කථාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.
Description
Related Books
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “කඩොල් ඇත්තු | Kadol Aththu” Cancel reply
More Like This
or 3 installments of රු170.00 with 

or 3 installments of රු155.83 with 

or 3 installments of රු85.00 with 

or 3 installments of රු51.00 with 

or 3 installments of රු56.67 with 

or 3 installments of රු136.00 with 

or 3 installments of රු70.83 with 

or 3 installments of රු68.00 with 

or 3 installments of රු136.00 with 

or 3 installments of රු130.33 with 

or 3 installments of රු51.00 with 

or 3 installments of රු127.50 with 

Reviews
Clear filtersThere are no reviews yet.