කැමේලියා | Camellia රු877.50
or 3 X රු340.00 with
Back to products
ස්වෛරී | Swairee රු675.00
or 3 X රු340.00 with

කුක්කු මයෙ අම්මගෙ කතාව | Kukku maye ammage kathawa

SKU 9786245572571 Category Tag

පුංචි කාලෙ ‘අම්මා කුක්කු… අම්මා කුක්කු…’ කිය කියා පොඩි උන් අම්මලගෙ තන් දෙකේ එල්ලෙන්නෙ ජීවිතයේ ලබන පරම සතුට ලබනවා වගේ. පොඩි උන්ට මොනවද තේරෙන්නෙ… නෑ… පොඩි උන්ට තමා ගොඩක් දේවල් තේරෙන්නෙ. පුංචි කාලෙ හිතට වදින දේවල් තමා මුළු ජීවිතයක් පුරාවටම හක්කලං කොරන්නෙ…
දන්නවද… අපේ අම්මා මට ‘කුක්කු’ දුන්නෙ නැහැ.

අම්මෙක්ගෙ දෙතනකට හිර වෙලා පුංචි පැටියෙක්ට ඕනෙ බඩ පුරවගන්න විතරක්ම නෙවෙයි. එතන තමයි පැටියගෙ ලෝකය… එතන තමයි පැටියගෙ උණුහුම… ආදරය, ආරක්ෂාව වැඩිපුරම දැනෙන තැන‍…
ඒත්… පුංචි කාලෙ මට ඒ උණුහුම, ආදරය අම්මගෙන් ලැබුණෙ නැහැ!
පුංචි කාලෙ ‘කුක්කු’ කිව්වම පොඩි උන්ට මතක් වෙන්නෙ අම්මෙක්ගෙ ආදරය පිරුණු ලේ කිරට හැරවිච්ච මව් කිරි… ඒත් ලොකු වුණාම ‘කුක්කු’ කිව්වහම අපිට මතක් වෙන්නේ ගැහැනියකග‍ෙ පිරිපුන් දෙතනක්. ලොකු වෙද්දි අපිට මොකක්දෝ වෙනවා බං!
අපි කතන්දරයක් කියවමුද? හැබැයි මේක මගේ කතාව නෙවේ…
මයෙ අම්මගෙ කතාව

රු1,020.00

or 3 X රු340.00 with

or 3 X රු 340.00 with Koko Koko

Description

Related Books

එක ලඟට දෙක නෙවෙයි-Eka Langata Dheka Newei

රු323.00
or 3 installments of රු107.67 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “කුක්කු මයෙ අම්මගෙ කතාව | Kukku maye ammage kathawa”

Your email address will not be published. Required fields are marked *