ආර්ණා | Arna රු1,575.00
or 3 X රු225.00 with
Back to products
Lunavera | ලූනාවෙරා රු1,305.00
or 3 X රු225.00 with

කුටීර දහතුනකින් නැගෙන | Kuteera Dahathunakin Nagena

SKU 9786245841592 Category

හමුදාව සාමය වරදවා හැසිරෙද්දී බෑන්කී මූන්ගේ නම දැමූ බකමුනෙක් අයිටීඑන් විමසුම සටහනේ සිට අපේ සාලය දිහා බලා උන්නා

ඉස්සර කවි පවා ලියූ – දැන් නොලියන හිතුවක්කාර චූටි බාප්පා
උතුරටත් දකුනටත් අතර තැනකට වැටෙන
එන්ජීඕ සහනාධාර සහ සෙල්ලම් බඩු විපතට පත් වූවන්ට බෙදන අතර
අපිට ද ඉතිරි වූ යමක් ගෙන ආවා

ජයසූරිය ජාත්‍යන්තර පිටිය හැර යද්දි මම ශිශ්‍යත්ව පන්ති ගියා

මහින්ද අබේසුන්දර මැරුනා
මහින්ද රාජපක්ශ මැරුනේ නෑ

මම ස්ත්‍රීවාදියෙක් වෙලා කොළඹ ආවා වර්තමානයත් එක්ක රාත්‍රී තැපැල් දුම්රියේ නැගලා
අතීතය ඔබ එක්ක ඔහෙ තියලා

රු675.00

or 3 X රු225.00 with

Out of stock

Description

Related Books

LOVEමය වැහි බිංදු

රු468.00
or 3 installments of රු156.00 with

කාල රේඛාව | Kala Rekhawa

රු600.00
or 3 installments of රු200.00 with

බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kavi Liyaune Obataya

රු600.00
or 3 installments of රු200.00 with

මං කැමති නිල් අහසට | Man kamathi nil ahasata

රු595.00
or 3 installments of රු198.33 with

මල් පිපෙන හිරොෂිමා | Mal Pipena Hiroshima

රු467.50
or 3 installments of රු155.83 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “කුටීර දහතුනකින් නැගෙන | Kuteera Dahathunakin Nagena”

Your email address will not be published. Required fields are marked *