ඝාතකයා නිදැල්ලේ | Ghathakaya Nidalle
.
.
ඝාතකයා නිදැල්ලේ | Ghathakaya Nidalle

ඝාතකයා නිදැල්ලේ | Ghathakaya Nidalle

රු891.00

SKU 9786249843318 Category
Pages : 280
Language : Sinhala

එතකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා; ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බැ එතකොට අනික් මහත්තයා මොකක්ද දන්නවද කිව්වේ? මට පුළුවන් උඹව මරන්න. උඹ ඇයව කසාද බැන්දොත්, මම උඹව මරන්නේ සෙනග ගැවසෙන මහපාර මැද්දේ

ක්‍රිස් කෙනඩි ඝාතනය කළ අපරාධකාරයා නිදැල්ලේ සිටීම භයානක තත්වයකි. මිනිස් ලේ එක්වරක් රස බැලූ වනඝ්‍රයා එතැනින් නොනවතී යයි කියමනක් ඇත. මෙවර ඔහු නිර්භයව මරා දැමීමේ බීමතින් සිටි පුද්ගලයෙකි. ඝාතකයාගේ මීළඟ ප්‍රහාරය කිසිදු ආරක්ෂාවක් නැති කෙනෙකු වෙත වීමට ඉඩ තිබේ.

or 3 X රු 297.00 with Koko Koko
Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
{{ reviewsTotal }} Review
{{ reviewsTotal }} Reviews
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}

Related Books

Scroll to Top

This is Our WhatsApp link

Click or Scan it to contact with us.

0777 728 727

click here