Back to products
කැමේලියා | Camellia රු877.50
or 3 X රු297.00 with

ඝාතකයා නිදැල්ලේ | Ghathakaya Nidalle

SKU 9786249843318 Category

එතකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා; ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බැ එතකොට අනික් මහත්තයා මොකක්ද දන්නවද කිව්වේ? මට පුළුවන් උඹව මරන්න. උඹ ඇයව කසාද බැන්දොත්, මම උඹව මරන්නේ සෙනග ගැවසෙන මහපාර මැද්දේ

ක්‍රිස් කෙනඩි ඝාතනය කළ අපරාධකාරයා නිදැල්ලේ සිටීම භයානක තත්වයකි. මිනිස් ලේ එක්වරක් රස බැලූ වනඝ්‍රයා එතැනින් නොනවතී යයි කියමනක් ඇත. මෙවර ඔහු නිර්භයව මරා දැමීමේ බීමතින් සිටි පුද්ගලයෙකි. ඝාතකයාගේ මීළඟ ප්‍රහාරය කිසිදු ආරක්ෂාවක් නැති කෙනෙකු වෙත වීමට ඉඩ තිබේ.

රු891.00

or 3 X රු297.00 with

Out of stock

Description

Related Books

ලස්සන වසිලිස්සා-Lassana Wasilissa sinhala Translation

රු1,700.00
or 3 installments of රු566.67 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ඝාතකයා නිදැල්ලේ | Ghathakaya Nidalle”

Your email address will not be published. Required fields are marked *