
වොල්ගා සිට ගංගා තෙක් | Volga sita ganga thek
රු1,750.00 රු1,487.50
or 3 X රු595.00 with 


ජෙරුසලෙම් දූවරුනි | Jerusalem duwaruni
රු1,000.00 රු850.00
or 3 X රු595.00 with 

ජූලියා නැන්දා සහ තිර රචකයා | Julia nanda saha thira rachakaya
SKU
9786245774210
Category Translations
- Book Publisher : Subhavi Publishers
මාරියෝ වර්ගාස් යෝසාගේ අතිවිශිෂ්ට, බහුස්ථර නවකතාව ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලයේ සැකසී ඇත්තේ. දේශීය ගුවන් විදුලි නාළිකාවක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරී කරන්නා වූ මාරියවෝ නම් තරුණ සිසුවෙක් ලෙස ය. ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ.
පළමුවැන්හ, මෑතක දී දික්කසාද වූ සහ අවුරුදු දහතුනක් වැඩිමල් වූ ඔහුගේ ජුලියා නැන්දා සමඟ රහසිගත ප්‍රේම සම්බන්ධතාවයක් ආරක්ෂිත කිරීම ය. දෙවැන්න, ප්‍රේද්‍රෝ කැමාචෝ නම් උන්මාදික ගුවන්විදුලි පිටපත් රචකයෙකි. ඔහුගේ රසවත්, නින්දාසහගත සෝප් ඔපෙරා නගරයේ සවන් දෙන්නන්ගේ සිත් සසල කරවයි. සෙමින් උමතු වන්නා වූ පේද්‍රෝ තරුණ මාරිටෝව ඔහුගේ විශ්වාසවන්තයා ලෙස තෝරාගනී.
වෙන කවරදාටත් වඩා උද්‍යෝගිමත් පේද්‍රෝ කැමාචෝගේ කතාන්දර සමඟ මාරිටෝගේ ජීවිතය අන්තර්ග්‍රහණය කරමින් වර්ගාස් යෝසාගේ නවකතාව ඉතා දක්ෂ වියමනක හමුවේ.
Description
Related Books
සම්පිණ්ඩන-Sampindana
or 3 installments of රු130.33 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “ජූලියා නැන්දා සහ තිර රචකයා | Julia nanda saha thira rachakaya” Cancel reply
More Like This
or 3 installments of රු62.33 with 

or 3 installments of රු79.33 with 

or 3 installments of රු255.00 with 

or 3 installments of රු141.67 with 

or 3 installments of රු99.17 with 

or 3 installments of රු294.00 with 

or 3 installments of රු51.00 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු566.67 with 

or 3 installments of රු141.67 with 

or 3 installments of රු51.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.