දෙයියෝ තමයි දන්නේ | Deiyo thamai Danne
.
.
දෙයියෝ තමයි දන්නේ | Deiyo thamai Danne

දෙයියෝ තමයි දන්නේ | Deiyo thamai Danne

රු1,530.00

Pages : 480
Language : Sinhala
Publisher : Fast Publishers
සියා අරෝරා…
අවුරුදු දොළහෙ පොඩි කෙල්ල… අම්මයි, තාත්තයි, නංගියි එක්ක සියලගෙ මහ ගෙදරට යනව.
නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කර කර ඉඳල රෑට නිදාගන්න යනව. පහුවදා උදේ සියා නැ !
අතුරුදහන් !!
සියාට මොකද වුණේ? කැමැත්තෙන් යන්න ගියාද?
හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද?
කා එක්ක හරි පැනලා ගියාද? කවුරු හරි පැහැරගෙන ගියාද? විහිළුවට හැංගුණාද?
..ද ? ..ද ? ..ද ? දෙයියො තමයි දන්නෙ
or 3 X රු 510.00 with Koko Koko
Share on facebook
Share on twitter
Share on linkedin
Share on whatsapp
{{ reviewsTotal }} Review
{{ reviewsTotal }} Reviews
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}

Related Books

Scroll to Top

This is Our WhatsApp link

Click or Scan it to contact with us.

0777 728 727

click here