දෙයියෝ තමයි දන්නේ | Deiyo thamai Danne

සියා අරෝරා…
අවුරුදු දොළහෙ පොඩි කෙල්ල… අම්මයි, තාත්තයි, නංගියි එක්ක සියලගෙ මහ ගෙදරට යනව.
නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කර කර ඉඳල රෑට නිදාගන්න යනව. පහුවදා උදේ සියා නැ !
අතුරුදහන් !!
සියාට මොකද වුණේ? කැමැත්තෙන් යන්න ගියාද?
හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද?
කා එක්ක හරි පැනලා ගියාද? කවුරු හරි පැහැරගෙන ගියාද? විහිළුවට හැංගුණාද?
..ද ? ..ද ? ..ද ? දෙයියො තමයි දන්නෙ

රු1,530.00

or 3 X රු510.00 with

or 3 X රු 510.00 with Koko Koko

Description

Related Books

එක ලඟට දෙක නෙවෙයි-Eka Langata Dheka Newei

රු323.00
or 3 installments of රු107.67 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “දෙයියෝ තමයි දන්නේ | Deiyo thamai Danne”

Your email address will not be published. Required fields are marked *