දොන් කිහොතේ 1 | Don Quixote

SKU 9789553133502 Category

මීට සියවස් හතරකට පෙර ලියැවුණු ‘දොන් කිහොතේ’ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන් මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත්‍ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික්‍රම චාරිකාව වීමට අමතරව, අසරණසරණ ප්‍රේමය සහ වික්‍රමාන්විත පුරුෂාධිපති සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ විශිෂ්ටතම හාස්‍යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප්‍රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත්‍ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි.

එයින් නිර්මාණාත්මක ආවේශය ලැබූවන් අතර, ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ සාහිත්‍යයේ දැවැන්තයන් වන ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සහ මාරියෝ වර්ගාස් යෝසා සේම, ලෝකයේ වෙනත් සාහිත්‍ය කලාප නියෝජනය කරන ෆ්‍රාන්ස් කෆ්ලි, ගෝර් විදාල්, හරුකි මුරකාමි, ජෝසප් කොන්රඩ් සහ මිලාන් කුන්දේරා වැන්නෝද වෙති.

සිනමාවට නැඟී ඇති මෙම කෘතිය ලෝකයේ ප්‍රධාන භාෂා සියල්ලටත්, තවත් භාෂා හතළිහකට අධික සංඛ්‍යාවකටත් පරිවර්තනය වී තිබේ.

රු1,665.00

or 3 X රු555.00 with

or 3 X රු 555.00 with Koko Koko

Description

Related Books

Awasan Katayuthu Dilliyedi – අවසන් කටයුතු දිල්ලියේදී

රු1,317.50
or 3 installments of රු439.17 with

Bindunu Bilinda – බිඳුණු බිලින්දා

රු935.00
or 3 installments of රු311.67 with

අප කාලගුණ කාරකයෝය | Apa Kalaguna Karakayoya

රු510.00
or 3 installments of රු170.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “දොන් කිහොතේ 1 | Don Quixote”

Your email address will not be published. Required fields are marked *