
ගර්භාෂ යුද්ධය | Garbasha Yuddaya
රු700.00 රු630.00
or 3 X රු255.00 with 


පොහොසතුන් නොකී කතා | Pohosathun Noki Katha
රු1,600.00 රු1,440.00
or 3 X රු255.00 with 

පටු මඟෙහි කුඩා නිවහන | Patu magehi kuda niwahana
SKU
9786246708054
Category පරිවර්තන
- Book Language : Sinhala
- Page Count : 188
- Book Author : Kathyana Amarasinghe
- Book Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
19 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය.
ඇය සුප්‍රකට ‘ලිට්ල් හවුස්’ කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි.
ලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte Years හෙවත් වොලට්ගේ කතා මාලාව කෘති හතරකින් සමන්විතය.
පටු මඟෙහි කුඩා නිවහන’ යනු එහි දෙවැන්නයි.
Description
Related Books
අසමසම ජීවිතයක් | Asamasama Jeewithayak
or 3 installments of රු510.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “පටු මඟෙහි කුඩා නිවහන | Patu magehi kuda niwahana” Cancel reply
More Like This
or 3 installments of රු510.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.