
භීශනයට පෙම් බැදි උතුරේ චණ්ඩි | Bhishanayata pembadi Uthure Chandi
රු750.00 රු675.00
or 3 X රු240.00 with 


කඩොල් ඇත්තු | Kadol Aththu
රු800.00 රු720.00
or 3 X රු240.00 with 

පාතාලයෝ | Pathalayo
Categories නවකතා - Novel, සිංහල-Sinhala
- Book Author : Major General Kamal Gunaratne
- Book Publisher : Vijitha Yapa Publications
නීතියේ සහ නීතිය ක්‍රියාත්මක කරවන අයගේ නොයෙකුත් අඩු ලුහුඬුකම් හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය යම් ආකාරයක තර්ජනයකට ලක්වී ඇත. මත් කුඩු ජාවාරම්, සංවිධානාත්මක අපරාධ, කප්පම් ගැනීම් සහ ඉඩම් කොල්ල ආදිය මෙහිදී ප්රමුඛ ස්ථානයක් ගන්නා බව අද පැහැදිලි සත්‍යයක් වී ඇත. මේ සියල්ල සිදුවන්නේ විවිධ පාතාල කල්ලිවල නායකයන්ගේ සහ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ අභිමතය පරිදිය.
සමාජයේ ජීවත් වන සාමාන්‍ය පුරවැසියෙකු පාතාලයෙකු බවට පත්වීම්, පාතාලයේ රජෙකු වීම සහ ඔහුගේම රාජධානියක් ඇතිකිරීමත්. අවසානයේදී තවත් පාතාලයෙකු අතින් ඔහුගේ ඉරණම විසදීමත්, රාජධානිය බිඳවැටීමෙන් පසු ඔවුන්ගේ බිරින්දෑවරුන් මුහුණපාන ශෝචනීය තත්වයනුත් මෙහිදි අන්තර්ගතව ඇත.
සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොට ගෙන ලියා ඇති මෙම නව කථාව කියවන සියලුම පාඨකයින්ට පාතාලයේ ක්‍රියාකාරකම් ගැනත්, ඔවුන් සියලු දෙනාටම අත්වන අවාසනාවන්ත ඉරණම ගැනත් යම් ආකාරයක දැනුමක් ලබා ගැනීමට මෙම ග්‍රන්ථය උපකාරි වනු ඇත.
Description
Related Books
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “පාතාලයෝ | Pathalayo” Cancel reply
More Like This
or 3 installments of රු147.33 with 

or 3 installments of රු192.67 with 

or 3 installments of රු85.00 with 

or 3 installments of රු56.67 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු102.00 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු70.83 with 

or 3 installments of රු136.00 with 

or 3 installments of රු566.67 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු51.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.