බ්‍රීඩා | Breeda රු1,080.00
or 3 X රු270.00 with
Back to products
නෙල්සන් මැන්ඩෙලා | Nelson Mandela රු711.00
or 3 X රු270.00 with

පියෙද්රා ගගබඩ හිද මම වැළපුනෙමි | Piyedra Gagabada Hida Mama Walapunemi

පිලාර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග හා මංමාවත් පසු කරමින් සොඳුරු මිටියාවතකට පිවිසෙන්නීය. ළමා වියේ පටන් නොවෙනස් වූ ආදරයක් ද සමගින් ඈ හා සිටී. සොරියාවේ තණබිමිවලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිළිබඳ සිහින දුටු, කිසි තැනෙක නම සඳහන් නොවූ ඇගේ මිතුරා ඈ කැටිව යයි. විටෙක මග හැරී ගිය ද යළි යළිත් ඔවුහු ඔවුනොවුන් සොයා ගැනීමේ අසිරිය අත් විඳිති. කොයියෝගේ මේ කෘතිය පිලාර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබඳ කතාන්දරයි. එය තමන්ගේ සිහින, බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි.

රු810.00

or 3 X රු270.00 with

or 3 X රු 270.00 with Koko Koko

Description

Related Books

Denna Depaththe – දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

රු1,402.50
or 3 installments of රු467.50 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “පියෙද්රා ගගබඩ හිද මම වැළපුනෙමි | Piyedra Gagabada Hida Mama Walapunemi”

Your email address will not be published. Required fields are marked *