The Conspiracy - Gotabaya Rajapaksha රු1,620.00
or 3 X රු300.00 with
Back to products
500 Gift Voucher රු500.00
or 3 X රු300.00 with

පුද්ගල සහ වෘත්තීය සාර්ථකත්වය සඳහා NLP

SKU 9786249350502 Category

NLP යනු මිනිසාගේ විශිෂ්ටත්වයේ රටාවන් අධ්‍යයනය කරමින්, ඒ තුලින් සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වය ළඟා කර ගැනීමේ වේදනව සහ කලාව ලෙස සරලව දැක්විය හැකිය. NLP ක්‍රමවේද භාවිතා කිරීමෙන් පුද්ගලයන් තුල ධනාත්මක පරිවර්තනයක් වේගවත්ව සහ ඵලදායීව ළඟා කරගත හැකි බැවින් ටෝනි රොබින්ස් (Tony Robbins) වැනි පුද්ගල සාර්ථකත්වය පිලිබදව ලොව ජනප්‍රියතම උපදේශකයන් පවා තමන්ගේ පුද්ගල පර්වර්තනීය වැඩමුලු වල බහුල ලෙස මෙම ක්‍රමවේද භාවිතා කරයි.

මෙම ග්‍රන්ථය රචනා කළ, පුබුදු චිරත්න, මාගේ පුහුණු වැඩසටහන් වලදී මට හමුවුණු දැඩි කැපවීමක් සහිත දක්ෂ ශිෂ්‍යයෙක් වූ අතර, නිවැරදි මඟ පෙන්වීම සහ කැපවීම තුළින් මේ වන විට ඔහු American Board of NLP (ABNLP), American Board of Hypnotherapy (ABH), Time Line Therapy®️ Association Coaching Division of ABNLP යන අධිකාරීන් හතරෙහිම අනුමැතිය ලත් ප්‍රථම ශ්‍රී ලාංකික පුහුණුකරු බවට පත් වී සිටිනු දැකීම අගය කළ යුතු කරුණකි. ඔහුගේ සාර්ථකත්වය කරා යන ගමන් මඟ තුළ ඔහුට අභිප්‍රේරණයක් සහ පරමාදර්ශී චරිතයක් වීමට ලැබීම මා හට ඉමහත් සතුටකි. ඔහු විසින් සිංහල භාෂාවෙන් රචිත “පුද්ගල සහ වෘත්තිය සාර්ථකත්වය සඳහා NLP” යන කෘතිය සිය මව් බසෙන් ඇති ග්‍රන්ථ වල අඩුව සපුරනු ඇති අතර ඔහුගේ මෙම උත්සාහයට මම හදවතින්ම සුභ පතමි.

Sebastien Leblond,

Asia’s # 01 NLP Master Trainer & Coach, Founder of NLP Top Coach, Thailand.

කතුවරයා ගැන

මෙම කෘතිය රචනා කළ පුබුදු චිරත්න ලොව විශාලතම NLP අධිකාරිය වන American Board of NLP (ABNLP), American Board of Hypnotherapy (ABH) Time Line Therapy Associations Coaching Division of ABNLP යන අධිකාරීන් හතරෙහිම අනුමැතිය ලත් ශ්‍රි ලංකාවේ එකම පුහුණුකරු වේ.

එමෙන්ම International Association of Professional Coaches, Counselors & Therapists (IAPCCT) අනුමත Emotional Intelligence පිළිබඳව පුහුණුකරුවෙක්ද වේ

International Institute of Training & Coaching (ITC) ආයතනයේ නිර්මාතෘද වන පුබුදු වරත්න, පුද්ගල සංවර්ධනය පිලිබඳව ශ්‍රී ලංකාවේ ඉහළම සුදුසුකම් ලත් පුහුණුකරු වේ.

රු900.00

or 3 X රු300.00 with

or 3 X රු 300.00 with Koko Koko

Description

Related Books

Alibaba Jack Ma – අලිබාබා ජැක් මා

රු935.00
or 3 installments of රු311.67 with

Osho : Sufi Pragngnayo | ඕෂෝ : සුෆී ප්රාඥ්ඥයෝ

රු540.00
or 3 installments of රු180.00 with

SINGAPPURU KATHAWA – සිංගප්පුරු කතාව

රු1,080.00
or 3 installments of රු360.00 with

විශිෂ්ට පියවර | Wishishta Piyawara

රු510.00
or 3 installments of රු170.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “පුද්ගල සහ වෘත්තීය සාර්ථකත්වය සඳහා NLP”

Your email address will not be published. Required fields are marked *