හංසවිලක් කැලඹේ | Hansa wilak kalabe රු850.00
or 3 X රු340.00 with
Back to products
වක්තෘවරයාණෝ | The Prophet රු675.00
or 3 X රු340.00 with

පෙම්බර මධූ | Pembara Madhu

SKU 9786242041445 Category

“එහෙනම් මගේ මේ ප්‍රශ්නයට අවංකව උත්තරයක් දෙන්න.” කියන්න බලන්න.” මංගලා ඔහුගේ මුහුණ දෙස කෙළින් බලා සිටියාය. මං වගේම මධුත් මට ආදරේද?” මෘගලා තවමත් සේනට යටි සිතින් ආදරය කරනු ඇත යන හැඟීම ඔහුගේ සිතෙහි බලපැවැත්වෙමින්
තිබිණි. මංගලා ද එය තේරුම් ගත්තාය. එබැවින් ඇගේ පිළිතුරින් ඔහුගේ සැකය ඉවත් කිරීමට මෙන්ම අවබෝධයක් ද ලබා දෙන්නට ඈ වීරිය කළාය.

මට ඒකට උත්තර දෙන්න ටිකක් අමාරුයි ලාල්. මං ඔයාට කැමතියි. ඒත් ඒ කැමැත්ත ආදරයයි කියලා ඔයාව රවට්ටන්න මට බැහැ. ඒක ආදරයකට හරවා ගන්න මං උත්සාහ කරන්නම්.”

“උත්සාහ කරලවත් ඒක කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. මං වගේම ඔයත් මට ආදරේ කරනවා කියලා අහන්න මං හරිම කැමතියි. ” ඈ සිනාසී ඔහු දෙස බැලුවාය.

රු1,020.00

or 3 X රු340.00 with

or 3 X රු 340.00 with Koko Koko

Description

Related Books

එක ලඟට දෙක නෙවෙයි-Eka Langata Dheka Newei

රු323.00
or 3 installments of රු107.67 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “පෙම්බර මධූ | Pembara Madhu”

Your email address will not be published. Required fields are marked *