
Koombiyo | කූඹියෝ (Screen play)
රු2,500.00 රු2,250.00
or 3 X රු311.67 with 


ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද | Attatama Api Rata Kanne Monawa d
රු600.00 රු540.00
or 3 X රු311.67 with 

පොසිටිව් | Positive
Category නවකතා - Novel, සිංහල-Sinhala
- Book Language : Sinhala
- Page Count : 231
- Book Author : Keshan Hareshu
- Book Publisher : Grantha Publishers
එම තිරයෙන් දිස්වෙමින් තිබුණේ ට්‍රක් රථයේ පසුපස කොටස
ඇතුළත කැමරාවකින් සටහන් කෙරෙන සජීවී දර්ශනයි.
ඇතුළත සම්පූර්ණයෙන්ම කොළ පාට නියෝන් ආලෝකයෙන්
පිරී තිබුණි. එතුළ තිබුණේ එකම එක දෙයකි.
එය නිශ්චලව පවතී. ඇය එදෙස මඳ වේලාවක් බලා සිටියාය.
එතුළින් ඇයට මරණය පෙනෙන්නට විය. මිනිසුන්ගේ විලාප
එතුළ විය. මිනිසුන්ගේ සියලු නොසන්සුන්තාවයන් එතුළ විය.
සියලුම මිනිසුන්ගේ සැනසීම අහිමි කිරීම් එ තුළ විය.
කොටින්ම, මිහිපිට නිරය ඒ තුළ විය!
තිරයේ දිස් වන ආකාරයට තවමත් ඔහු යකඩ දම්වැල්වලින්
බැඳ ට්‍රක් රථයේ කෙළවරකට වන්නට ගැට ගසා සිටියේය.
ඔහු නින්දත් නොනින්දත් අතර සිටින බව ඇය දන්නීය.
නමුත් මේ නිදා ගැනීම තවත් සුළු කාලයකට පමණි.
ඔහුට නැවත පියවි සිහිය පැමිණෙන විට තමන් සුදානම්
වී සිටිය යුතුය! එසේ නොවුණහොත් ඉතා ඉක්මනින්
ශීත කාලය පැමිණේවි යැයි ඇය තදින්ම විශ්වාස කළාය.
Description
Related Books
Kasthuri Suwada | කස්තුරි සුවඳ
Rated 4.60 out of 5
or 3 installments of රු1,050.00 with 

චන්ද්‍රාග්නි | Chandragni
or 3 installments of රු340.00 with 

චොකොහොලික් හීන | Chocoholic Heena
or 3 installments of රු311.67 with 

පියාසර සමය | Piyasara Samaya
or 3 installments of රු525.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “පොසිටිව් | Positive” Cancel reply
More Like This
or 3 installments of රු1,050.00 with 

or 3 installments of රු420.00 with 

or 3 installments of රු212.50 with 

or 3 installments of රු340.00 with 

or 3 installments of රු300.00 with 

or 3 installments of රු525.00 with 

or 3 installments of රු320.00 with 

or 3 installments of රු495.00 with 

or 3 installments of රු555.00 with 

or 3 installments of රු292.50 with 

or 3 installments of රු255.00 with 

or 3 installments of රු300.00 with 

Reviews
Clear filtersThere are no reviews yet.