Happy Living 2 රු722.50
or 3 X රු354.17 with
Back to products
මන්දෝදරී | Mandodari රු1,485.00
or 3 X රු354.17 with

බිසෝ උරුමය | Biso Urumaya

වජ්‍රය නම් වූ සුන්දර ගිරි රාජධානියේ මහ රජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නා වූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ්‍රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහ රජු සුරූපී කුමරී වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?

ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?

මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?

බිසෝ උරුමය වජ්‍රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත්‍රී පුරුෂයින්ගේ ජීවන චරිත අත‌රේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි.

රු1,062.50

or 3 X රු354.17 with

or 3 X රු 354.17 with Koko Koko

Description

Related Books

Kasthuri Suwada | කස්තුරි සුවඳ

රු2,975.00
or 3 installments of රු991.67 with

Love Sex & Jealousy | ආදරය ලිංගිකත්වය සහ ඊර්ෂ්‍යාව

රු1,020.00
or 3 installments of රු340.00 with

THE SECRET

රු1,260.00
or 3 installments of රු420.00 with

මාණික්කාවත | Manikkawatha

රු765.00
or 3 installments of රු255.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “බිසෝ උරුමය | Biso Urumaya”

Your email address will not be published. Required fields are marked *