Back to products
No 14 Hanan Street English Edition රු1,520.00
or 3 X රු285.00 with

මචං සුපිරි බිස්නස් එකක් තියෙනවා ආයෝජනයක් කරමුද? | Machan Supiri business ekak thiyenawa ayojanayak karamu d?

මේ අතර අකිර පාලු නිවසක සිටියි.ඔහුගේ අත පය ගැට ගසා පුටුවක තබා සිටි කෙනෙක් වීඩියෝ කරන අතර තව කෙනෙක් මුහුණ කලු පැහැති ආවරනයකින් වසාගෙන පිහියක් අතේ තබා ගෙන සිටියි.
”මාව නිදහස් කරපියව්”
අකිර වැ‌රෙන් කෑ ගසයි.
”ආයේ කෑ ගැහුවොත් උඹ ඉවරයි.”
”මම කෑ ගහනවා…මගේ තාත්තා දාඩිය මහන්සියෙන් හම්බ කරපු
සල්ලි තොපිට දෙන්නේ නෑ යකෝ”
”කෑ නොගහ හිටපිය”
වීඩියෝ කරන කෙනා පවසයි.
”බෑ මම කෑ ගහනවා කාලකන්නි යක්කු”
අකිර නැවත බෙරිහන් දෙයි.
”යකෝ වීඩියෝ කරලා ඉවරයි. එළියට ඇහෙන්න කෑ ගහන්න එපා”
අකිරගේ මිතුරු බුද්ධික පවසයි.
”ඉවරනම් කියපංකො යකෝ මේ මඟුල ඔළුවේ දාගෙන ඉන්න බෑ දාඩිය දානවා”
දුලංජන සිනහවි එමින් මුහුණ ආවරණය ගලවයි.
”යකෝ මේ වීඩියෝ කෝල් එහෙමනම් ගන්න බෑ ‌හොඳේ
ඔනෙනම් ඔය ගත්ත වීඩියෝව යවපන් තාත්තට”
”ඇයි ඒ”
”මට හිනා යයි බං”
අකිර පැවසීය.

රු855.00

or 3 X රු285.00 with

or 3 X රු 285.00 with Koko Koko

Description

Related Books

Kasthuri Suwada | කස්තුරි සුවඳ

රු2,800.00
or 3 installments of රු933.33 with

THE SECRET

රු1,260.00
or 3 installments of රු420.00 with

අවුරුදු පහළොවකට පස්සෙ | Awurudu Pahalowakata Passe

රු637.50
or 3 installments of රු212.50 with

චන්ද්‍රාග්නි | Chandragni

රු1,020.00
or 3 installments of රු340.00 with

මන්දෝදරී | Mandodari

රු1,485.00
or 3 installments of රු495.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “මචං සුපිරි බිස්නස් එකක් තියෙනවා ආයෝජනයක් කරමුද? | Machan Supiri business ekak thiyenawa ayojanayak karamu d?”

Your email address will not be published. Required fields are marked *