
මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 3/ Winter Term at Malory Towers
රු450.00 රු405.00
or 3 X රු210.00 with 


මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 5 / Secrets at Malory Towers
රු950.00 රු855.00
or 3 X රු210.00 with 

මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 4 / Fun and Games
SKU
9786245710805
Categories නවකතා - Novel, පරිවර්තන
Tags #Fun and Games, #මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 1
- Book Language : Sinhala
- Page Count : 216
- Book Author : prabath mirihagalla
- Book Publisher : dayawansha jayakodi
මැලෝර් ටවර්ස් බාලිකාවේ කොයි වාරය වුව ද, විනෝදයෙන් හා සතුටුටෙන් පිරුණකි. එහෙත් ෆෙලිසිටි රිවර්ස්ට හා ඇගේ මිතුරියන්ට මේ වාරය වෙනදාටත් වඩා විනෝදයක් වන්නේ, මැලෝරි ටවර්ස් බාලිකාවෙන් පළමු වරට එළිදකින වාද්‍ය වෘන්දය නිසා ය. එසේ වුවත්, අධ්‍යාපන කටයුතුත් සමඟ වාද්‍ය වෘන්දයේ කටයුතු සමබර ව රැගෙන යෑම සිසුවියන්ට අභියෝගයකි. ඒ අතරේ දී ඔවුන්ගේ අලුත් පන්තියේ පැන නඟින තව තව අලුත් ගැටලු ද විසඳා ගැනීමට ෆෙලිසිටිට හා ඇගේ මිතුරියන්ට සිදු වේ. ඒ ආකාරයෙන් ඔවුහු සිය ආදරණීය විදු මාතා සෙවණේ අධ්‍යාපනය සමඟ ජීවිතයට ද පන්නරය ලබති.
“මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ’ පාසල් යන වයසේ පසු වන ළමයින් කොයි කාටත් කියවා රසවිඳිය හැකි රසවත් කතා මාලාවක් ලෙස අවිවාදයෙන් පිළිගැනේ.
Description
Related Books
Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 4 / Fun and Games” Cancel reply
More Like This
or 3 installments of රු70.83 with 

or 3 installments of රු127.50 with 

or 3 installments of රු62.33 with 

or 3 installments of රු360.00 with 

or 3 installments of රු255.00 with 

or 3 installments of රු294.00 with 

or 3 installments of රු540.00 with 

or 3 installments of රු155.83 with 

or 3 installments of රු136.00 with 

or 3 installments of රු164.33 with 

Reviews
Clear filtersThere are no reviews yet.