
බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kavi Liyaune Obataya
රු750.00 රු600.00
or 3 X රු435.00 with 


වන ගුල්මයෙන් පලා පැහැයත් සරදාකාසයෙන් දිලිසුමත් | Wana gulmayen Pala pahayath
රු450.00 රු405.00
or 3 X රු435.00 with 

රජ බිසවකගේ පාපොච්චාරණය | Raja bisawakage Papochcharanaya
- Book Author : S. Senadeera & Lalitha Senadeera
- Book Publisher : Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
පාන් නැත්නම් කේක් කාපල්ලා’ යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙට් බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි.
ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්‍රමුඛ වූ “ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹිරිගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හී පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරි උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඈ අත්දුටු දුක් පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි.
සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත්තේ නෙතු කඳුළින් යුතුව බැව් සැක හැර කිව හැකිය.
Description
Related Books
Miniththu Ekolahe Kathandare | මිනිත්තු එකොළහේ කතන්දරේ
or 3 installments of රු360.00 with 

අප කාලගුණ කාරකයෝය | Apa Kalaguna Karakayoya
or 3 installments of රු170.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “රජ බිසවකගේ පාපොච්චාරණය | Raja bisawakage Papochcharanaya” Cancel reply
More Like This
or 3 installments of රු127.50 with 

or 3 installments of රු62.33 with 

or 3 installments of රු170.00 with 

or 3 installments of රු294.00 with 

or 3 installments of රු249.33 with 

or 3 installments of රු540.00 with 

or 3 installments of රු255.00 with 

or 3 installments of රු425.00 with 

or 3 installments of රු51.00 with 

or 3 installments of රු113.33 with 

or 3 installments of රු141.67 with 

or 3 installments of රු127.50 with 

Reviews
Clear filtersThere are no reviews yet.