View cart “Wasara 7000ka Egypthuwa | වසර 7000ක ඊජිප්තුව” has been added to your cart.

හිරු බැස ගිය පසු | Hiru Basa Giya Pasu
රු400.00 රු360.00
or 3 X රු255.00 with 


තිස් වසරක දේශපාලනයෙන් බිදක් ( වෙළුම 1 ) | This Wasaraka Deshapalanayen Bindak Vol 1
රු400.00 රු360.00
or 3 X රු255.00 with 

ලී ක්වාන් යූ | Lee Kuan Yew
Categories Biography, ඉතිහාසය - History, දේශපාලන - Political, පරිවර්තන
- Book Author : Jayarathna Ruberu
- Book Publisher : Fast Publishers
ක්වාන් යු ගේ අන්තර් දෘෂ්ටිය ප්හසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි අපි ඒවා ඉදිරිපත් කළෙමු. සෑම පිටුවක ම ඇති සෑම වචනයක් ම කියවීමට අගනා වටිනා කමකින් යුත් අදහස් බැව් මේ පොත කියවන පාඨකයාට අවබෝධ කර ගත හැකිය. මෙය කඩිනමින් කියවා අහවර කිරීමට අදහස් කරන පාඨකයෙකු වෙත් නම් ඔහු මුලින් අපේක්ෂා කළාට වඩා වැඩි කාලයක් මේ පොත කියවීම සඳහා මිඩංගු කරන බව අපට සැකයක් නො මැත. ලී ක්වාන් යූ මෙහි ලා හෙළි කර තිබෙන මත හා ප්‍රකාශ පිළිබඳ ව නැවතී යළිත් සිතන්නට ඔහුගේ වචන විසින් පාඨකයා පොළඹවනු ලබන නිසාය. විස්මය දනවන, මනස කලඹන එම වදන් මගින් අනිවාර්යයෙන් ම පාඨකයාගේ බුද්ධිය පුබුදු වන බවද සැබෑවක් වන නිසා ය.
ලී ක්වාන් යු ට සවන් දීමට හා වෙළුම් ගණනාවකින් යුත් ඔහුගේ ලිපි ලේඛන, සම්මුඛ සාකච්ඡා සහ දේශනා කියවීමට හා ශ්‍රවණය කිරීමට ලැබුණු අවස්ථාව බෙහෙවින් ම පරිපූර්ණ නා ඵලදායක විය. එහි ගැඹුර හා රසය විඳ ගැනීමට පාඨක සහෘදයින්ට අවස්ථාව ලබා දීමට අප සමත් වී ඇත්තම්, අපගේ මහන්සිය සහ ප්‍රයත්නය අතිශයින් සාර්ථක බව අපේ විශ්වාසයයි.
Description
Related Books
Sanskruthika Deshabhimanaya saha Samaja Prathisanskarana | සංස්කෘතික දේශාභිමානය සහ සමාජ ප්රතිසංස්කරණ
or 3 installments of රු21.33 with 

soviet diviyaka mathaka suwada 2nd book|සෝවියට් දිවියක මතක සුවඳ දෙවන කොටස
රු550.00or 3 installments of රු183.33 with 

Wasara 7000ka Egypthuwa | වසර 7000ක ඊජිප්තුව
or 3 installments of රු360.00 with 

ලංකාවේ ගැමි ජනකතා තෙවන වෙළුම
or 3 installments of රු375.00 with 

Customer Reviews
Rated 0 out of 5
0 reviews
Rated 5 out of 5
0
Rated 4 out of 5
0
Rated 3 out of 5
0
Rated 2 out of 5
0
Rated 1 out of 5
0
Be the first to review “ලී ක්වාන් යූ | Lee Kuan Yew” Cancel reply
More Like This
or 3 installments of රු75.00 with 

or 3 installments of රු566.67 with 

රු130.00
or 3 installments of රු43.33 with 

රු550.00
or 3 installments of රු183.33 with 

or 3 installments of රු285.00 with 

or 3 installments of රු360.00 with 

or 3 installments of රු120.00 with 

රු750.00
or 3 installments of රු250.00 with 

රු1,000.00
or 3 installments of රු333.33 with 

රු350.00
or 3 installments of රු116.67 with 

or 3 installments of රු105.00 with 

or 3 installments of රු113.33 with 

Reviews
Clear filtersThere are no reviews yet.