වැස්සක වෙස් අරන් | Wassaka Wes Aran

නයෝමි අමරසිංහ අප විහාරස්ථ දායක පවුලක සාමාජිකාවකි. ඇය කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකාවක ලෙස ද නිලයෙන් නියෝජ්‍ය ලේකම් තනතුර ද දරන්නීය. ඇයගේ විවිධ නිර්මාණ විවිධ අවස්ථාවල අපගේ නෙත ගැටී ඇත. ඇයට කවි බසත් මෙන්ම අත්දැකීම් නවමු ලෙස සිය නිර්මාණයන් හරහා අප වෙත සමීප කිරීමට හැකියාව ඇති බව අපට නිරීක්ෂණය වී ඇත. ඇය සමාජය කෙරෙහි දක්වන සංවේදිතාව තුළින් ඇය ස්පර්ශ කරන සමාජ දේහයේ නා නා විධ ද දුක්ඛාන්ත, සුඛාන්ත සංසිද්ධීන් මැදි සිතින් ස්පර්ශ කොට එහි සාරාර්ථයන් සිය නිර්මාණ හරහා අපට පිළිගන්වන ලේඛිකාවක වනු දැකීම අපගේ පැතුමයි.

බටුවන්ගල රාහුල හිමි

රු425.00

or 3 X රු141.67 with

or 3 X රු 141.67 with Koko Koko

Description

Related Books

ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra

රු600.00
or 3 installments of රු200.00 with

ඒත් මං ආදරෙයි | Eth Man Aadarei

රු850.00
or 3 installments of රු283.33 with

කඩා වැටෙන තරුවක් | Kada watena Tharuwak

රු425.00
or 3 installments of රු141.67 with

කළු පැහැති කුඩා පොත | Kalu pahathi kuda potha

රු738.00
or 3 installments of රු246.00 with

රූපාවතරණ | Rupawatharana

රු552.50
or 3 installments of රු184.17 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “වැස්සක වෙස් අරන් | Wassaka Wes Aran”

Your email address will not be published. Required fields are marked *