වොල්ගා සිට ගංගා තෙක් | Volga sita ganga thek

SKU 9786245774180 Category

මේ. ක්‍රි.පූ. 6000 දී පමණ වොල්ගා නදී ඉවුරෙන් පිටත් ව ගංගා නදී ඉවුර වෙත සංක්‍රමණය වූ ජනයාගේ ගමන 1942 දක්වා නිරීක්ෂණය කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහයකි. එම වසර 8000 තුළ ඉන්දු-යුරෝපීය සංස්කෘතියේ සහ දේශපාලනයේ විකාසනය ගැන. පරම්පරා 360ක් ආවරණය වන ලෙසින් කතා 20කින් කියන්නට, සියවස් ගණනාවක් පුරා දිවෙන කතාන්දර ද, ඓතිහාසිකව දන්නා මෙන් ම නිර්මාණය කොටගත් චරිත ද කතුවරයා විසින් යොදා ගැනෙයි.

රු1,487.50

or 3 X රු495.83 with

or 3 X රු 495.83 with Koko Koko

Description

Related Books

අක්‍රාවේ අත්පිටපත-Akrawe Athpitapatha

රු765.00
or 3 installments of රු255.00 with

ගුරු ගීතය-Guru Geethaya

රු340.00
or 3 installments of රු113.33 with

ලස්සන වසිලිස්සා-Lassana Wasilissa sinhala Translation

රු1,700.00
or 3 installments of රු566.67 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “වොල්ගා සිට ගංගා තෙක් | Volga sita ganga thek”

Your email address will not be published. Required fields are marked *