ශ්වේත | Shwetha

ජීවිතේ අනේක විද බාධක හැල හැප්පීන් මැඳ ජීවත් වන්නට වෙහෙසවන තරුණියක් අවසානයේ නොසිතූ පරිද්දෙන් ජීවිතේ ජයගන්නට විය. ඒ වෙනුවෙන් ඇපකැප වී තමාගේ ජීවිත කාලයම නොසිතූ පරිද්දෙන් ඇය වෙනුවෙන් සින්න කරම ලංසු දැමූ ඔහු, ඇයගේ ජීවිතේ සතුට හා අපරිමිත ධෛර්යය ගැන සිතමින් අයිති කර ගැනීම පමණක් ප්‍රේමය නොවන බව සියල්ල ඉදිරියේ පසක් කරවන්නට දරන උත්සාහයක අවසන් ප්‍රතිඵලය මෙලෙස විදහා දක්වයි.

ඉතින් ලස්සන මල් බොහෝමයක ආරම්භය කටුක කාර්තු ගොන්නක ආරම්භයක් බව සිහි තබාගන්න. මේ මොහොතේ ඔබට සිනහ වෙන ප්‍රතික්ෂේප කරන මිනිස්සුන් යම් දිනෙක ඔබ ඉන්න තත්වය තරාතිරම දැක ඔබ වෙනුවෙන්ම ප්‍රියසම්භාෂන පවත්වනු ඇත. එලෙස මොහොතක් පැමිණෙන තුරු ඔබ ඔබෙන් විය යුතු දේ කරන්න.ඒ අතරම ආදරය යනු අයිති කරගැනීම පමණක්ම නොව ඔවුන්ගේ සතුට දෙස බලා අපේ ගිත් ආදරෙන් පුරවා ගැනීම බව තරයේ මතක තබා ගන්න.

රු765.00

or 3 X රු255.00 with

or 3 X රු 255.00 with Koko Koko

Description

Related Books

Kasthuri Suwada | කස්තුරි සුවඳ

රු2,975.00
or 3 installments of රු991.67 with

ගෙම්බරී | Gembari

රු935.00
or 3 installments of රු311.67 with

චිත්‍රාල් | Chithral

රු1,020.00
or 3 installments of රු340.00 with

මන්දෝදරී | Mandodari

රු1,485.00
or 3 installments of රු495.00 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ශ්වේත | Shwetha”

Your email address will not be published. Required fields are marked *