Made in India / මේඩ් ඉන් ඉන්ඩියා රු441.00
or 3 X රු405.00 with
Back to products
බඹර විලාපය / babara wilapaya රු1,170.00
or 3 X රු405.00 with

සුළං රැල්ලේ හමා එන්නේ මගේ නාමය වේ / sulan ralle hama enne mage namaya we

“මං තාත්තා එනකල් ඉන්න ඕනේ. තාත්තා කවදාද එන්නේ? එයා කොහෙද?”

“මං දන්නෙ නෑ සැමුවෙල්, සැමුවෙල්, ඔයා දැන් ඉලන්දාරියෙන්නේ. තාත්තා මෙහෙ නැති හින්දා අම්මාට දැන් ප්‍රශ්න ගොඩක් තියනවා, ඔයා අම්මාට උදව් කරන්න ඕනේ. ඔයා අනිත් ළමයි එක්ක මේ ගමන යන්න සතුටු බව අම්මාට පෙන්නන්න.”

“ඒත් මට සතුටු නෑ කර්නල්තුමනි. මට බයයි…”

“අපි හැමෝටම බය හිතෙන වෙලාවල් තියනවා සැමුවෙල්. බොහොම නිර්භීත මිනිස්සුන්ටත් බය හිතෙනවා, ඒත් ඒගොල්ලෝ ඒ බයට මුහුණ දීලා තමන්ගේ රාජකාරිය කරනවා.”

“ඔයාටත් බය හිතිලා තියනවාද?”

රු1,215.00

or 3 X රු405.00 with

or 3 X රු 405.00 with Koko Koko

Description

Related Books

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “සුළං රැල්ලේ හමා එන්නේ මගේ නාමය වේ / sulan ralle hama enne mage namaya we”

Your email address will not be published. Required fields are marked *