ළමා විය | lama Wiya

යුද්ධය පටන් ගත් මුල් කාලයේදී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලාගත් අතර ලෙනින්ග්රෑඩය වටලෑමද මොස්කව් නගරයට ළං වීමටද ඔවුහු සමත් වූහ. සෝවියට් සෙබළු එකා මෙන් නැගිට හිට්ලර්ගේ ෆැසිස්ට් ජර්මන් සේනාවට විරුද්ධව වීරෝදාර ලෙස සටන් කළහ. තම සමාජවාදී මව්බිම සහ සමාජවාදී සංකල්පයන් ආරක්ෂා කිර්මට නැගී සිටි සෝවියට් සෙබළා කවුද එම භීම යුද සමයේදී සතුරෝත් මිතුරෝත් ඉතා හොඳින් හඳුනා ගත්හ. දේශප්රේමී යුද්ධය පැවති සෑම අවස්ථාවකදීම සෝව්යට් ජනතාව පෙන්වූයේ අසමසම වීරත්වයකි. මේ එයින් එක් වීරයකු පිළිබඳ කතාවකි.

රු637.50

or 3 X රු212.50 with

Out of stock

Description

Related Books

Awasan Katayuthu Dilliyedi – අවසන් කටයුතු දිල්ලියේදී

රු1,317.50
or 3 installments of රු439.17 with

Bindunu Bilinda – බිඳුණු බිලින්දා

රු1,147.50
or 3 installments of රු382.50 with

MAYAWASA – මායා වාස

රු675.00
or 3 installments of රු225.00 with

සම්පිණ්ඩන-Sampindana

රු391.00
or 3 installments of රු130.33 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ළමා විය | lama Wiya”

Your email address will not be published. Required fields are marked *