අක්කර පහ | Akkara Paha

ලාංකේය නවකතා සාහිත්‍යය තුළ දේශජ ගුණ සුවඳින් යුතු නවකතාවක් ලෙස අක්කර පහට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අඩසියවසක් පුරා පාඨක විචාරක අවධානය මැනවින් ග්‍රහණය කරගත් මෙම නවකතාව විවිධ විභාග පරීක්ෂණ සඳහා නිර්දේශ වී ඇති අතර, සිනමා සිත්තමට ද නැඟුණු අපූරු ගද්‍ය කාව්‍යයකි.

රු810.00

or 3 X රු270.00 with

Out of stock

Description

Related Books

චන්ද්‍රාග්නි | Chandragni

රු1,020.00
or 3 installments of රු340.00 with

පියාසර සමය | Piyasara Samaya

රු1,575.00
or 3 installments of රු525.00 with

පොසිටිව් | Positive

රු935.00
or 3 installments of රු311.67 with

බිසෝ උරුමය | Biso Urumaya

රු1,062.50
or 3 installments of රු354.17 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “අක්කර පහ | Akkara Paha”

Your email address will not be published. Required fields are marked *